Monday, October 20, 2014

About Blog

මෙම Blog පිටුව මගින් බලපොරොත්තු වන්නේ සියලු දෙනාටම නොදන්නා යමක් තමතමන්ගෙ දැනුමට එක්කර දිමයි.මෙම පිටුව අරම්භ කරන ලද්දේ අ.පො.ස උසස් පෙළ සදහා මා විසින් කල යුතු කෙවල ව්‍යාපෘතිය වශයෙනි.මෙයට එක් කරනු ලබන ලිපි බොහොමයක් විද්‍යාව සම්බන්ධයෙන් වන අතර මා ද 2015 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළට පෙනි සිටිමට බලපොරොත්තු වෙමි.මෙම පිටුව ඉදිරියේදී වදගත් යැයි ගත හැකි ලිපි වලින් සමන්විත වනු ඇත

No comments:

Post a Comment